අවසාන විසඳුම

යුදෙව් ගැටලුවට අවසාන විසඳුම (ජර්මානු: Endlösung der Judenfrage) හෙවත් කෙටියෙන් අවසාන විසඳුම (ජර්මානු: die Endlösung) යනුවෙන් හැඳින්වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධය අතරතුරදී යුදෙව්වන් සංහාරය කිරීම සඳහා නාසිවාදීන් සැකසූ සැලසුමයි.