ඉච්ඡාව

ඉච්ඡාව යනු යම් දෙයක් කෙරෙහි ඇති කැමැත්තයි. ඉච්ඡා-භංගත්වය යනු එම කැමැත්ත ඉටු නොවීමයි.

වදන

ඉච්ඡාව යන වදන සිංහලයට පැමිණ ඇත්තේ ඉච්ඡ යන පාළි වදනින් වේ.

ඉච්ඡා භංගත්වය