කැපූ ක්‍ෂීරපායී දළ

විවිධ ක්‍ෂීරපායීන්ගේ දළ අතීතයේ සිටම විවිධ කටයුතු සඳහා මිනිසා විසින් භාවිතයට ගැනැනි.

දළ ලබාගන්නා සතුන්

ඇත්තු සහ මැමත්

හිපපොටේමස්

වල් ඌරා

තල්මස් වර්ග

භාවිත

  • ආභරණ
  • ‍ඖෂධ
  • ආගමික කටයුතු
  • සැරසිලි