කුෂාණ අධිරාජ්‍යය | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
30–375 | |||||||||||||||||||
ක්‍රි.ව. 2වන සියවසේ කණිෂ්ක රජ සමයේ කුෂාණ අධිරාජ්‍යයේ (කහ පැහැයෙන්) ව්‍යාප්තිය පෙන්වන ඉන්දියාවේ සිතියමක්. බොහෝ ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ මෙම අධිරාජ්‍යය මධ්‍ය ගංගා තැන්න, සිට වාරාණසී තෙක් ගංගා සහ යමුනා දෙගංමෝය තෙක්, හෝ ඇතැම්විට පාටලීපුත්‍රය තෙක් නැගෙනහිරට ව්‍යාප්තව පවතින්නට ඇති බවයි. | |||||||||||||||||||
තත්ත්වය | සංචාරක අධිරාජ්‍යය | ||||||||||||||||||
අගනුවර | බග්රාම් (කපිශි) පේෂාවර් (පුරුෂපුර) තක්ෂිලා (තක්ෂශිලා) මථුරා (මථුරා) | ||||||||||||||||||
පොදු භාෂාවන් | ග්‍රීක (127 පමණ තෙක් නිල භාෂාව විය) බැක්ට්‍රියානු (127 සිට නිල භාෂාව විය) සංස්කෘත | ||||||||||||||||||
ආගම | බුද්ධාගම හින්දු ආගම ශරතුස්ත්‍රවාදය | ||||||||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||||||||
අධිරාජ | |||||||||||||||||||
• 30–80 | කුජුල කැඩ්පයිසීස් | ||||||||||||||||||
• 350–375 | කිපුනාද | ||||||||||||||||||
ඓතිහාසික යුගය | සම්භාව්‍ය පුරාතනය | ||||||||||||||||||
• කුජුල කැඩ්පයිසීස් විසින් යුඒචි ගෝත්‍ර එක්සත් කොට රාජ්‍ය සන්ධානයක් ඇතිකිරීම | 30 | ||||||||||||||||||
375 | |||||||||||||||||||
වර්ග ප්‍රමාණය | |||||||||||||||||||
200 පමණ. | 2,000,000 km2 (770,000 sq mi) | ||||||||||||||||||
200 පමණ. | 2,500,000 km2 (970,000 sq mi) | ||||||||||||||||||
ව්‍යවහාර මුදල | කුෂාණ ඩ්‍රක්මා | ||||||||||||||||||
|
කුෂාණ අධිරාජ්‍යය (පුරාතන ග්‍රීක: Βασιλεία Κοσσανῶν; බැක්ට්‍රියානු: Κυϸανο, Kushano; පසුකාලීන බ්‍රාහ්මී සංස්කෘත: , Ku-ṣā-ṇa, Kuṣāṇa; දේවනාගරී සංස්කෘත: कुषाण राजवंश, Kuṣāṇa Rājavaṃśa; බෞදෙස: Guṣāṇa-vaṃśa; පාර්තියානු: 𐭊𐭅𐭔𐭍 𐭇𐭔𐭕𐭓, Kušan-xšaθr; චීන: 貴霜) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන 1වන සියවසේ බැක්ට්‍රියානු භූමියෙහි පැවති යුඒචිවරුන් විසින් ගොඩනැගි අධිරාජ්‍යයකි. මෙය වර්තමාන ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය සහ උතුරු ඉන්දියාව මෙන්ම අවම වශයෙන් සාකේත සහ වාරාණසී (බෙණාරෙස්) අසල සාරනාත් දක්වා වන භූමියෙහි පැතිර තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ එම ස්ථානවලින් හමුවන කුෂාණ අධිරාජ මහා කණිෂ්කගේ අභිලේඛන හේතුවෙනි.
වඩාත්ම මෑතකාලීනව පිළියෙල කරන ලද රාජාවලිය මෙසේ ය:
සැකිල්ල:Central Asian history සැකිල්ල:Rulers of Ancient Central Asia සැකිල්ල:Ancient South Asia and Central Asia