ජාත්‍යන්තර පාපන්දු වර්ගීකරණයේ 12 වන ස්ථානයේ ග්‍රීසිය පසුවෙයි. ග්‍රීක පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස ගියෝර්ගස් කරගොනිස් කටයුතු කරයි. වර්ෂ 2010 සිට ග්‍රීක පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස ෆර්නැන්ඩෝ සන්ටෝස් කටයුතු කරයි. නායක-ගියෝර්ගස් කරගොනිස් දැල් රකින්නෝ-පොනොග්ලොටිස් ගයිකොස්, ස්ටේෆොනොස් කපිනෝ, ඔරෙස්ටිස් කරනේසිස් ආරක්ෂකයෝ-ජෝස් හොලිබස්, ගයිනස් මනියාටිස්, කොස්ටස් මනලස්