ජපන් ආහාරපාන

අලුත් අවුරුදු විශේෂ ආහාරපාන යටතට ගැනෙන Osechi

ජපන් ආහාරපාන (ඉංග්‍රීසි:  Japanese cuisine) යන්නට, ජපානයේ කලාපීය සහ සාම්ප්‍රදායික ආහාර ඇතුළත් වන අතර එය සියවස් ගණනාවක දේශපාලන, ආර්ථික සහ සමාජීය වෙනස්කම් හරහා වර්ධනය වී ඇත.

අමතර අවධානයට

මූලාශ්‍ර

භාහිර සබැඳි