දානියෙල්

දානියෙල්
දානියෙල් සිංහයින් සමග
ස්ත්‍රී/පුරුෂ භාවයපුරුෂ
නම් දිනයජූලි 21
සම්භවය
පදය/නමහෙබ්‍රෙව්
අර්ථයදෙවියන්වහන්සේ මාගේ විනිශ්චයකරුවාණන්ය


දානියෙල් යනු හෙබ්‍රෙව් සම්භවයක් සහිත පුරුෂ ලබාදුන් නමක් සහ වාසගමක් වෙයි. එහි අර්ථය නම් "දෙවියන්වහන්සේ මාගේ විනිශ්චයකරුවාණන්ය" (cf. ගාබ්‍රියෙල්—"දෙවියන්වහන්සේ මාගේ ශක්තියයි") වන අතර, ආදි බයිබලීය චරිත දෙකක් වෙතින් ව්‍යුත්පන්න වෙයි. එයින් ප්‍රාථමික චරිතය වන්නේ දිවැසිවර දානියෙල්ගේ පොත වෙත පැමිණෙන දානියෙල් වෙයි.

ආශ්‍රිත

  1. "බිහයින්ඩ් ද නේම්: මීනිං, ඔරිජින් ඇන්ඩ් හිස්ට්‍රි ඔෆ් ද නේම් ඩැනියල්". behindthename.com.
  2. හැන්ක්ස්, හාඩ්කාස්ට්ල් ඇන්ඩ් හොජර්ස්, ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ඔෆ් ෆර්ස්ට් නේම්ස්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2වන සංස්කරණය, ISBN 978-0-19-861060-1, පි. 68.