ශුද්ධවර පාප්වහන්සේ පළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ | |
---|---|
Installed | 92 |
Term ended | 99 |
පූර්වප්‍රාප්තිකයා | ඇනක්ලීටස් පාප්වහන්සේ |
අනුප්‍රාප්තිකයා | ඉවාරිස්ටුස් පාප්වහන්සේ |
Personal details | |
Born | ක්‍රිව පළමුවන සියවස රෝමය, රෝමානු අධිරාජ්‍යය |
Died | සාම්ප්‍රදායික ලෙසින් 99 හෝ 101 කර්සනීසස්, ටොරිකා, බොස්පරන් රාජධානිය (වර්තමාන ක්‍රිමියාව, රුසියාව/යුක්‍රේනය) |
Sainthood | |
Feast day | 23 නොවැම්බර් |
Other popes named ක්ලෙමන්ට් |
රෝමයේ ශුද්ධවූ ක්ලෙමන්ට් ලෙසින්ද හැඳින්වෙන, පළමුවන ක්ලෙමන්ට් පාප්වහන්සේ (ලතින්: Clemens Romanus; ග්‍රීක: Κλήμης Ῥώμης; මරණය 99), මුල් දිනයක සිට රෝමයේ රදගුරුතුමා ලෙසින් ලැයිස්තුගත කර තිබුනද, නිලය දැරුවේ 92 සිට එතුමාගේ මරණය සිදුවූ 99 දක්වාය. සභාවේ පළමු අපෝස්තලික පිතෘවරයා ලෙසින් එතුමා සැලකෙයි.
ක්ලෙමන්ට් තුමාගේ ජීවිතය ගැන දන්නේ ස්වල්ප විස්තරයකි. ටර්ටලියන් ප්‍රකාර, ක්ලෙමන්ට් තුමා අභිෂේක කරන ලද්දේ ශුද්ධවූ පේදුරු තුමා විසින් වන අතර, එතුමා, පළමුවන සියවසෙහි අවසන් භාගයෙහිදී රෝමයේ සභාවෙහි ප්‍රමුඛ සාමාජිකයෙක්ව සිට ඇත.
කතෝලික සභා අභිධාන | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ඇනක්ලීටස් පාප්වහන්සේ |
රෝමයේ රදතුරුතුමා පාප්වහන්සේ 88–101 |
අනුප්‍රාප්තිකයා ඉවාරිස්ටුස් පාප්වහන්සේ |