මානව ජනාවාස

ඇමෙරිකාවේ ජනාවාසිත ස්ථානයක්.

ගම්මාන, සුළු නගර, නගර යනාදී වන මිනිසුන් ඒකරාශී වී ජීවත්වන ස්ථාන මානව ජනාවාස ලෙස හැඳින්වේ.

මූලිකාංග

ජනාවාසයක මූලිකාංග කිහිපයකි. එනම්,

  1. මිනිසා
  2. ආවරණ
  3. ජාල
  4. ස්වාභාවික පරිසරය
  5. සමාජය

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

භාහිර සබැඳි