මෝටර් රථ ධාවන තරග

මෝටර් රථ ධාවන තරග
උසස්ම පාලන මණ්ඩලයFIA
පළමුව ක්‍රීඩා කලේඅප්‍රේල් 28, 1887
ගුණාංග
මිශ්‍ර ලිංගඔව්
වර්ගීකරණයඑළිමහන්

මෝටර් රථ ධාවන තරග (කාර් රේසිං, මෝටර් රේසිං ලෙසින්ද හැඳින්වෙන) යනු, තරග වැදීම සඳහා මෝටර් රථ ධාවනයෙහි යෙදීම සිදුවන්නාවූ ක්‍රීඩාවකි. මෝටර් රථ ධාවන තරගයන්හී විවිධවූ වෙනස් ප්‍රභේද ඇත.