විශ්වයේ ආරම්භයක් ඇත්නම් එය කෙබඳුද, විශ්වය කෙසේ පරිනාමය වීද යන්න සහ විශ්වයේ අනාගතය කෙබඳු විය හැකිද යන්න සම්බන්ධ නවීන විද්‍යාව විශ්වවේදය නම්වේ.