ස්වාභාවික සම්පත්

මාකේස් දූපත්වල ෆාටු-හිවා හි වැසි වනාන්තරය නොඉඳුල් ස්වාභාවික සම්පතකට උදාහරණයකි.

ස්වාභාවික සම්පත් (ඉංග්‍රීසි:  Natural resource) යනු මානව වර්ගයාගේ ක්‍රියාවන් වල අවශ්‍යතාවයක් නොමැතිව පවතින සම්පත් ය.

ආශ්‍රිත

මූලාශ්‍ර

භාහිර සබැඳි

  • Natural resources හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත