සෙටෝ අභ්‍යන්තර මුහුද | |
---|---|
ස්ථානය | Pacific Ocean |
Coordinates | 34°10′N 133°20′E / 34.167°N 133.333°Eඛණ්ඩාංක: 34°10′N 133°20′E / 34.167°N 133.333°E |
වර්ගය | Sea |
Basin countries | Japan |
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය | 23,203 km2 (9,000 sq mi) |
Average depth | 38 m (125 ft) |
සමහර විට දී සරලව අභ්‍යන්තර මුහුද (ඉංග්‍රීසි: Inland Sea) ලෙස කෙටි කොට දක්වන සෙටෝ අභ්‍යන්තර මුහුද (瀬戸内海, ඉංග්‍රීසි: Seto Inland Sea, Seto Naikai), ජපානයේ ප්‍රධාන දූපත් සතරෙන් (4) තුනක් (3) වන හොන්ෂූ (Honshū), ෂිකෝකු (Shikoku), සහ කියුෂූ (Kyūshū) වෙන් කරන ජල තලයයි.