ෆ්‍රීමේසනරි

ෆ්‍රීමේසනරි ලාංඡනය
Part of a series of articles on
ෆ්‍රීමේසනරි
Freemason
Core articles

ෆ්‍රීමේසනරි · Grand Lodge · Masonic Lodge · Masonic Lodge Officers · Grand Master · Prince Hall Freemasonry · Regular Masonic jurisdictions · Continental Freemasonry

History

History of Freemasonry · Liberté chérie · Masonic manuscripts

ෆ්‍රීමේසනරි යනු ලක්ෂ හැටක් පමණ පුද්ගලයින් සංඛ්‍යාවක් සාමාජිකත්වය දරණ සහෘදයන්ගේ සංවිධානයකි.

ආරම්භය

මෙහි ආරම්භය අභිරහසක් වන අතර 14 සහ 17 සියවස් අතර ඇරඹූ බව විශ්වාස කරණු ලබයි. ඊජිප්තුවේ ආරම්භවී යුරෝපයේ වර්ධනයවී ඇමරිකා එක්සත් ජනපදයට පැතිරී ඇති බවට පිලිගැනීමක් ඇත.