කුලය (ලතින්: ෆමීලියා යනු, වර්ගීකරණයෙහි ප්‍රධාන ධූරානුකූල වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට අතුරින් එකකි; එය වර්ගීකරණය වන්නේ ගෝත්‍රය සහ ගණය අතර වෙයි.