East-West Schism


chalcedonion church හෙවත් දිව්‍යමය සහ ශාරිරීක ක්‍රිස්තුස් වහන්සේ පිලිගන්නවු සභාව කොටස් දෙකකට වෙන්වීම. බටහිර කතෝලික පල්ලිය සහ නැගෙනහිර ඔර්තොඩොක්ස් පල්ලිය මෙසේ වෙන් වු සභා දෙකවේ.