පල්ලාස්ගේ බළලා | |
---|---|
රොටර්ඩැම් සත්ත්වෝද්‍යානයේ සිටින මැනුල් බළලෙක් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Mammalia |
ගෝත්‍රය: | Carnivora |
කුලය: | Felidae |
Genus: | Otocolobus (පල්ලාස්, 1776) |
විශේෂය: | O. manul |
ද්වීපද නාමය | |
Otocolobus manul (පල්ලාස්, 1776) | |
පල්ලාස්ගේ බළලාගේ ව්‍යාප්තිය | |
පර්යාය නාම(ය) | |
පල්ලාස්ගේ බළලා (Otocolobus manul), හෙවත් මැනුල් යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍ය ආසියාවේ තණබිම් සහ කඳුකර ස්ටෙප්ස්හි හමුවන කුඩා කැළෑ බළල් විශේෂයකි. වාසභූමි හායනය, ගොදුරු අල්ප වීම, සහ දඩයම් කිරීම නිසා මොවුන්ගේ පැවැත්මට බාධා එල්ල වී ඇත. එමනිසා 2002 සිට මොවුන් IUCN තර්ජනයට ලක්වීමට ආසන්න විශේෂයක් ලෙස නම්කොට ඇත.
{{cite journal}}
: Unknown parameter |last-author-amp=
ignored (help)
{{cite book}}
: |editor=
has generic name (help); External link in |title=
(help); Invalid |ref=harv
(help)CS1 maint: multiple names: editors list (link)
Otocolobus manul | |
---|---|
Felis manul |