සමූලඝාතන

ගොදුරුවූ පක්‍ෂය අවිංසක සහ උදවු නොමැතිව සිටින අවස්ථාවක, අදාල ස්ථානය එම අවස්ථාවේ පූර්ණ ග්‍රහණයට ගත් හමුදාවක් හෝ වෙනත් ප්‍රචන්ඩ කල්ලියක් විසින් පුද්ගලයින් විශාල සංඛ්‍යයාවක් මරාදැමීම සමූලඝාතන නම් වේ.